සභාව

sabhāva

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. විදිමත් ව රැස් වූ පිරිස ; විධිමත් රැස්වීම.
2. ශාලාව ; රැස්වීම් ශාලාව.
3. ක්‍රිස්තු බැතිමතුන් අයත් සංවිධානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විධිමත් රැස්වීම; රැස්වීම් ශාලාව/ සමාජය (පා. සං. සභා)

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. චරිතය; තත්වය; සත්‍යය; ස්වභාවය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ස්වභාවය, ගතිය. (පි. 502)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. assembly
2. n. audience
3. Soc. church
4. Law. comitia
5. n. community
6. n. congregation
7. n. congress
8. n. council
9. n. gathering
10. n. meeting
11. Soc. mission
12. n. persuasion

Digital Pāḷi Dictionary