මුළු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. භෝජනය ; ආහාරය.
2. පීඩාව ; හිරිහැරය.
3. මුදුන ; මස්තකය.
4. (ගිනි) දැල්වීම ; මෙළවීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සමූහය/ භෝජනය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. adj. aggregate
2. adj. collective
3. a. entire
4. Acc. gross
5. n. group
6. n. meeting
7. n. section
8. Law. total
9. a. undivided
10. a. whole