නිහතමාන

nihatamāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නසන ලද මානය ඇති; මානය වනසා දැමූ; මාන රහිත; ආඩම්බර නැති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නසන ලද මානය ඇති; මානය නැති කළ (පා. නිහතමාන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. දුරු කළ මාන ඇති.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. humble
2. a. meek

Digital Pāḷi Dictionary