සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2291
නිසිදන වැඩ වර්ජනය
Acc. sit-down strike
නිසිබුත්තිය
Law. seisin
නිසියුම්
Law. precise
නිසීදන වැඩ වර්ජන
Eco. sit-down strike
නිසේවනය
Ele. impregnation
නිසේවිත
a. associated
නිසේවිතය
Aes. parlance
නිසොල්මන
n. quiet
නිසොල්මන්
නිසොල්මන්ව
adv. still
නිසොල්මන්ව සිටිනවා
vt. keep quiet
නිසොල්මන්ව සිටීම
නිසොල්මනේ සිටිනවා
v. lie low
නිහජකරය
නිහඬ
n. shush
නිහඬ කරනවා
vt. silence
නිහඬ කිරීම
නිහඬ කිරීමට උත්සාහ කරනවා
vt. shush
නිහඬ බව
n. muteness
නිහඬ වීම සඳහා කරන ආලාපය
int. shush