නිසොල්මන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නිසලබව; කතාබහක් නැතිබව; නිහඬතාව; නිශ්ශබ්දතාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. නිසල බව; නිශ්චලතාව

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. quiet