නිසේවිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇසුරු කරන ලද; වාසය කරනු ලැබූ; ගැවසී ගත්.
2. වි. පුරුදු කරන ලද; භාවිත කරන ලද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. associated