නිහඬ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ශබ්දයක් නැති; නිශ්ශබ්ද.
1. නා. කළයුත්ත; කළ යුතු කාර්යය; කිරීමට අවශ්‍ය දෙය.
2. නා. සමෘද්ධිය; කාර්ය සිද්ධිය; සම්පූර්ණ කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. shush