බුද්ධදත්ත පාලි අකාරාදිය – 383
නිසීදිත්වා
පූ.ක්රි. හිඳගෙන.
නිසීදිතුං
නි. හිඳගන්ට.
නිසීදිය
පූ.ක්රි. හිඳගෙන.
නිසෙධ
පු. වැළැක්වීම.
නිසෙධක
3. වළක්වන; වළක්වන්නා.
නිසෙධන
න. වැළැක්වීම.
නිසෙධෙත්වා
පූ.ක්රි. වළක්වා.
නිසෙධෙති
(නි+සිධු+ණෙ) තහනම් කරයි; වළක්වයි.
නිසෙවති
(නි+සෙවු+අ) ආශ්රය කෙරේ; පුරුදු කෙරේ.
නිසෙවන
න. ආශ්රය; පිළිපැදීම.
නිසෙවිත
3. පිළිපදින ලද.
3. අනුභව කළ; අශ්රිත.
නිසෙවිත්වා
පූ.ක්රි. සේවනය කොට.
නිහත
3. නසන ලද; මඩින ලද.
නිහතමාන
3. දුරු කළ මාන ඇති.
නිහිත
3. තැන්පත් කළ; තැබූ.
නිහින
3. නීචවූ; ලාමක වූ.
නිහීනකම්ම
න. නීච ක්රියාව.
නිහීනපඤ්ඤ
3. අඩුනුවණැති.
නිහීනසෙවී
3. නීචයන් සේවනය කරන්නා.
නිහීයති
(නි+හා+ඊ+ය) පිරිහේ.
නීඝ
පු. දුක; විපත.
නීච
3. අධම; පහත්; මිටි වූ; ලාමක.
නීචකුල
න. පහත් කුලය.
නීචකුලීනතා
ඉ. පහත් කුලැති බව.