බුද්ධදත්ත පාලි අකාරාදිය – 384

නීචාසන

න. පහත්; මිටි ආසනය.

නීත

3. ගෙනගිය; පැමිණ වූ.

නීතත්ථ

පු. කෙළන් පෙනෙන අර්ථය; පැහැදිලිව පෙනෙන අර්ථය.

නීති

ඉ. නීතිය; පිළිපැදිය යුතු නියමය; ශික්ෂාපදය.

නීතිසත්ථ

න. රාජනීති ශාස්ත්‍රය.

නීප

පු. මිදෙල්ල ගස.

නීයති

(නීය+ය කර්ම) ගෙන යනු ලැබේ; පමුණුවනු ලැබේ.

නීයාති

(නි+යා+අ) පිටව යේ.

නීයාතෙති

(නි+යත+ණෙ) පාවා දෙයි; බාර දෙයි.

නීයාදිත

3. පාවා දුන්; බාර දුන්.

නීයාදෙති

(නි+යත+ණෙ) පාවා දෙයි; බාර දෙයි.

නීයාන

න. පිටව යාම.

නීයානික

3. නිදහසට පමුණුවන.

නීර

න. ජලය.

නීල

3. නිල් පැහැති; පු. නිල් පැහැය.

නීලකසිණ

න. භාවනාවට ගන්නා නිල් පැහැයෙන් යුත් අරමුණ.

නීලගිව

පු. මොනරා.

නීලමණි

පු. ඉන්ද්‍රනීලය; නිල් මැණික.

නීලවණ්ණ

3. නිල් පැහැති.

නීලවල්ලි

ඉ. නිල් වැල්.

නීලසප්ප

පු. පලාපණුවානම් නිල් සර්පයා.

නීලිනී

ඉ. නිල් සායම් ගන්නා Indogo පැලය; බෙරු.

නීලුප්පල

න. නිල් උපුල්; නිල් මානෙල්.

නීවරණ

න. කාමාදී කෙලෙස්; බාධක දෙය; බාධාව.