නීල
nīla
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පාට විශේෂයක්; නිල්පැහැය.
2. නා.ප්ර. උගුර දෙපස හනුව ආශ්රිත ව පිහිටි ධමනි විශේෂය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නිල් පැහැති; පු. නිල් පැහැය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. කලු පැහැය, සොහොන, අළු.
√ භු. පැහැයෙහි, නීලති, නිල්පැහැ කරයි. (පි. 344)
Digital Pāḷi Dictionary
- nīla 1 adj dark blue; blue-black; indigo [√nīl + a]
- nīla 2 nt blue colour; blue dye; indigo [√nīl + a]
- nīla 3 adj green; dark green [√nīl + a]