නීයානික

nīyānika

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නිවන කරා පමුණුවන; නිවනට පමුණුවන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නිවන කරා පමුණුවන (පා. නීයානික)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිදහසට පමුණුවන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. නෛර්‍ය්‍යානික.
න. නෛර්‍ය්‍යානික. (පි. 343)

Digital Pāḷi Dictionary