නීයාන

nīyāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නික්ම යන; නික්මෙන.
2. වි. සසරින් මිදීමට හේතු වන.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පිටව යාම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ගමන. (පි. 343)