නීලමණි

nīlamaṇi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඉන්ද්‍රනීල මාණික්‍යය; නිල්මිණි; නීලමාණික්‍යය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඉන්ද්‍රනීලය; නිල් මැණික.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. turquoise

Digital Pāḷi Dictionary