නීවරණ
nīvaraṇa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. සිත කුසලයට යොමු වන්නට නොදී වසාගෙන සිටින ක්ලේශ ධර්ම; කාමච්ඡන්ද ආදි පංච නීවරණයන්ගෙන් එකක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. සිතෙහි කුසල ධර්ම වැඩීමට බාධා කරන (පා. නීවරණ)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. කාමාදී කෙලෙස්; බාධක දෙය; බාධාව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ආවණ්ණ කිරීම, පංචනීවරණ. (පි. 344)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. hindrance
Digital Pāḷi Dictionary
- nīvaraṇa 1 masc obstacle; obstruction; barrier; hindrance [ni > nī + √var + *aṇa]
- nīvaraṇa 2 nt obstacle; obstruction; barrier; hindrance [ni > nī + √var + *aṇa]