සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 563
නීවරණ
න. ආවණ්ණ කිරීම, පංචනීවරණ. (පි. 344)
නීවරණීය
පු. ආවරණ කටයුතු, වැලැක්විය යුතු. (පි. 344)
නීවාප
පු. මව්පියන් පිණිස දෙන දානය. (පි. 344)
නීවාර
පු. හුරුහැල්. (පි. 344)
නීසූහ
පු. ලාටු, මුදුන්මල්කඩ, නාගදන්තකය, පරිස්කාරාදිය එල්වන කොක්ක. (පි. 344)
නීහට
පු. බැහැර කළ, ඉවත්කළ. (පි. 344)
නීහරණ
න. දුරු කිරීම, බැහැර කිරීම.
න. දුරු කිරීම, බැහැර කිරීම. (පි. 344)
නීහරති
ක්රි. (√ භු. හර, හරණෙ, බැහැර කිරීමෙහි ති+හර+ති) බැහැර කරයි. (පි. 344)
නීහරිත
ති. බැහැරකළ, දුරුකළ. (පි. 344)
නීහාර
පු. පිණි, ආකාරය, සැටිය. (පි. 344)
නීහාරක
පු. බැහැර ගෙන යන්නා. (පි. 344)
නීළ
පු. න. කැදැල්ල. (පි. 344)
නීළිජ
පු. පක්ෂියා, කුරුල්ලා. (පි. 344)
නු
√ භු. ථුනියං ස්තුතියෙහි, නොති, ස්තුති කරයි.
අ. ප්රශ්න, සංශය යන මෙහි. (පි. 344)
නුජ්ජ
දමව. (පි. 344)
නුඨුභණ
න. කෙලගැසීම. (පි. 344)
නුඨුභති
ක්රි. (භු. √ ඨුභ, නිට්ඨුභනෙ, කෙල ගැසීමෙහි +ති+ඨුභ+ති) කෙලගසයි. (පි. 344)
නුණ්ණ(න්න)
ති. දමනලද. (පි. 344)
නුති
ඉ. දමනලද දෙය.
ඉ. ස්තුතිය. (පි. 344)
නුද
න. කැපැම.
√ භු. ඛෙප, පහකිරීමෙහි, නිදති, පනුදතී, පහකරයි. (පි. 344)
නුදක
පු. අඳුර දුරු කරන්නා. (පි. 344)
නුදති
ක්රි. √ භු. නුද, පෙරණෙ, යැවීමෙහි, පළවා හරිය. (පි. 344)
නුහී
ඉ. දළුක් ගස, සීනුක්. (පි. 344)
නූතන
ති. අලුත්දෙය, අලුත්. (පි. 344)