සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 564
නූන
අ. නිශ්චය, අනුමානය, විතර්කය, විකල්පය යන මෙහි. (පි. 344)
නූපුර
පු. නිරුවලා ගිගිරි. (පි. 344)
නෙක
ති. අනෙක, නොයෙක්. (පි. 344)
නෙකතික
පු. රවටන්නා, වංචාකරන්නා. (පි. 344)
නෙක්ඛ
න. රන්මසු සියයක්. (පි. 344)
නෙක්ඛංජම්බොනද
න. ජම්බොනද නම් රන් වර්ගය. (පි. 344)
නෙක්ඛම්ම
න. නෛෂ්ක්‍රම්‍යය, අභිනිෂ්ක්රම්යය, ප්‍රථමධ්‍යානය, නිවන, විදර්ශනාව, සියලු කුශලධර්ම. (පි. 344)
නෙක්ඛම්මධාතු
ඉ. නෛෂ්ක්‍රම්‍යය පිළිබඳ කල්පනාව, සියලුම කුශලධර්ම. (පි. 344)
නෙකායික
පු. අංගුත්තර නිකායදි නිකාය සතරෙහි නිපුණයා. (පි. 344)
නෙගම
පු. නියම්ගම්හිවූයේ වෙළඳාමින් ජීවත්වන්නා. (පි. 345)
නෙත්ත
න. නෙත්රය, වස්ත්‍ර විශේෂයක්. (පි. 345)
නෙත්තතාරා
ඉ. ඇසේ ඉංගිරියාව. (පි. 345)
නෙත්තන්ත
පු. නේත්රාන්තය. (පි. 345)
නෙත්තමජ්ඣ
න. විගිනිය (කළු ඉංරියාව). (පි. 345)
නෙත්තරොග
පු. නෙත්රරෝගය. (පි. 345)
නෙත්තසල
න. කඳුලු. (පි. 345)
නෙත්තිංස
පු. කඩුව, කර්කශ. (පි. 345)
නෙත්තික
පු. දිය අලුවා, ගොවියා. (පි. 345)
නෙත්තී
ඉ. භවතෘෂ්ණාව. (පි. 345)
නෙත්ර
න. නේත්‍රය; ඇස. (පි. 345)
නෙතාර
පු. පමුණුවන්නා. (පි. 345)
නෙති
ක්‍රි. (√ භු. නී, නයෙ, පැමිණවීමෙහි +ති) පමුණුවයි. (පි. 345)
නෙතු
පු. නායකයා. (පි. 345)
නෙද
√ භු. කුච්ඡායං, ගැරහීමෙහි, නෙඳති, ගරහයි. (පි. 345)