නෙක්ඛම්ම

nekkhamma

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ගිහිගෙන් නික්මීම; ගෘහවාසය හැර දැමීම; නෛෂ්ක්‍රම්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගිහිගෙයින් නික්මීම; නෛෂ්ක්‍රම්‍යය (පා. නෙක්ඛම්ම සං. නෛෂ්ක්‍රම්‍ය)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. කෙලෙසුන්ගෙන් නික්මීම; ගිහිගෙයින් නික්ම යාම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. නෛෂ්ක්‍රම්‍යය, අභිනිෂ්ක්‍රම්‍යය, ප්‍රථමධ්‍යානය, නිවන, විදර්ශනාව, සියලු කුශලධර්‍ම. (පි. 344)

Digital Pāḷi Dictionary