බුද්ධදත්ත පාලි අකාරාදිය – 385
නීවරණීය
3. සිතේ දියුණුවට බාධා පමුණුවන.
නීවාර
පු. ධාන්‍ය වර්ගයක්.
නීහට
3. ඉවත් කළ; පිටතට ගත්.
නීහරණ
න. ගෙනයාම; නෙරපීම; පිටතට ගැනීම.
නීහරති
(නී+හර+අ) ගෙනයයි; නෙරපයි; පිටතට ගිනියි.
නීහාර
පු. ආකාරය; පිට කිරීම; පිටතට ගැනීම.
නීළ
න. කුරුලු කූඩුව.
නීළජ
පු. පක්ෂියා.
නු
නි. නොවේද?.
නුණ්ණ
3. දුරු කළ.
නුද
3. දුරු කරන; දුරු කරන්නා.
නුදක
3. දුරු කරන; දුරු කරන්නා.
නුදති
(නුද+අ) දුරු කෙරේ.
නුදිත්වා
පූ.ක්‍රි. දුරු කොට.
නුන්න
3. දුරු කළ.
නූතන
3. අලුත්.
නූන
නි. ඒකාන්තයෙන්; යෙහෙකි.
නූපුර
න. පා වළල්ල.
නෙක
3. නානා විධ; නොයෙක්.
නෙකතික
3. කපටි වූ; පු. කපටියා.
නෙක්ඛ
න. කලන් 25 ක්; විශාල රන් කාසියක්.
නෙක්ඛම්ම
න. කෙලෙසුන්ගෙන් නික්මීම; ගිහිගෙයින් නික්ම යාම.
නෙක්ඛම්මවිතක්ක
පු. කෙලෙසුන් දුරු කිරීමේ අදහස.
නෙක්ඛම්මසඞ්කප්ප
පු. කෙලෙසුන් දුරු කිරීමේ අදහස.