නීහාර

nīhāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ක්‍රමය; පිළිවෙළ; ආකාරය.
2. නා. පිනි; තුහින.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ආකාරය; පිට කිරීම; පිටතට ගැනීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පිණි, ආකාරය, සැටිය. (පි. 344)

Digital Pāḷi Dictionary