නූතන

nūtana

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නවීන; අලුත්; අභිනව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නවීන; අලුත් (පා. සං. නූතන)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අලුත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. අලුත්දෙය, අලුත්. (පි. 344)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. contemporary
2. a. latter-day
3. a. modern
4. neoteric
5. a. recent
6. new-fangled

Digital Pāḷi Dictionary