නීහරණ

nīharaṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පැහැර ගැනීම; කොල්ලකෑම.
2. නා.ප්‍ර. පහ කිරීම; බැහැර කිරීම; ඉවත් කිරීම.
3. නා.ප්‍ර. ගෙන ඒම.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ගෙනයාම; නෙරපීම; පිටතට ගැනීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. දුරු කිරීම, බැහැර කිරීම.
න. දුරු කිරීම, බැහැර කිරීම. (පි. 344)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. removal

Digital Pāḷi Dictionary