බුද්ධදත්ත පාලි අකාරාදිය – 386

නෙක්ඛම්මසුඛ

න. නිදහස් සැපය; පැවිදි සැපය.

නෙක්ඛම්මාභිරත

3. පැවිදිවීමෙහි හෝ හැරයාමෙහි ඇලුණු.

නෙකාකාර

3. නොයෙක් ආකාර ඇති.

නෙකායික

3. දීඝනිකාදිය දරණ; නිකායට අයත්.

නෙගම

3. නියම් ගමට අයත්; නියම්ගම වැසියා.

නෙතබ්බ

3. ගෙන යා යුතු; පිමිණ විය යුතු.

නෙත්ත

න. ඇස; සිදුර.

නෙත්තජල

න. කඳුලු.

නෙත්තතාරා

ඉ. ඇස් ඉංගිරියාව.

නෙත්ති

ඉ. ගෙන යන්නී; තෘෂ්ණාව.

නෙත්තිංස

පු. කඩුව.

නෙත්තික

පු. ගෙන යන්නා; ජලය බෙදන්නා.

නෙත්වා

පූ.ක්‍රි. ගෙන ගොස්.

නෙති

(නි+අ) ගෙන යයි; පමුණුවයි.

නෙතු

පු. ගෙනයන්නා; නායකයා; පමුණුවන්නා.

නෙතුං

නි. ගෙනයන්ට; පමුණුවන්ට.

නෙපක්ක

න. නුවණ; නුවණැති බව.

නෙපුඤ්ඤ

න. දක්ෂ බව; පුරුදු බව.

නෙමි

ඉ. නිම් වළල්ල; රෝද පට්ටම.

නෙමිත්තක

3. නිමිති හෝ ශුභාශුභ කියන්නා.

නෙමිත්තික

3. නිමිති හෝ ශුභාශුභ කියන්නා.

නෙමින්ධර

පු. මහා පර්වත මාලා සතෙන් එකක්.

නෙය්‍ය

3. අවබෝධ කළ යුතු; දත යුතු; පැමිණ විය යුතු.

නෙරයික

3. නිරයට අයත්; නිරයෙහි උපන්; පු. නරකයෙහි දුක් විඳින්නා.