නෙය්‍ය

neyya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පැමිණිය යුතු; යොමුවිය යුතු; (ආර්ය මාර්ග ඵලාධිගමය පිණිස) මෙහෙයවිය යුතු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. අවබෝධ කළ යුතු; දත යුතු; පැමිණ විය යුතු.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. පමුණුවන්නා. (පි. 345)

Digital Pāḷi Dictionary