සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 565

නෙදිට්ඨ

ති. ගරහන ලද. (පි. 345)

නෙදිය

පු. ගරහන්නා. (පි. 345)

නෙපක්ක

න. ප්‍රඥාව, අර්ථානර්ථාදිය සලකන ප්‍රඥාව. (පි. 345)

නෙපච්ඡ

න. වේගය. (පි. 345)

නෙපාතික

පු. වැටුණු තැනැත්තා. (පි. 345)

නෙපුඤ්ඤ

න. නිපුනභාවය, දක්ෂබව. (පි. 345)

නෙම

න. කොණ, කෙළවර, ඉම. (පි. 345)

නෙමන්තනික

පු. ආරාධනා ඉවසන්නා. (පි. 345)

නෙමි

ඉ. නිම්වලල්ල. (පි. 345)

නෙමිත්තක

පු. නිමිති කියන්නා. (පි. 345)

නෙමිත්තික

පු. නිමිතිකියන්නා. (පි. 345)

නෙය්‍ය

පු. පමුණුවන්නා. (පි. 345)

නෙය්‍යත්ථ

පු. පැමිණවිය යුතු අර්ථය. (පි. 345)

නෙර

පු. නිදොස්. (පි. 345)

නෙරයික

පු. නිරයෙහි දුක්විඳින සතා. (පි. 345)

නෙරු

පු. මහමෙර, සුනෙර පර්‍වතය. (පි. 345)

නෙලත්ත

න. නිදොස්බව. (පි. 345)

නෙවසඤ්ඤා

ඉ. එනම් භවය. (පි. 345)

නෙවාපික

පු. ගොවියා. (පි. 345)

නෙවාසික

පු. ආරාමයක නිත්‍ය වාසය කරන්නා, ආගන්තුක නොවන්නා. (පි. 345)

නෙසජ්ජිකඞ්ග

පු. නිදා නොගැනීමෙන් පුරණ අංගය, තෙළෙස් ධූතාඞ්ගවලින් එකක්. (පි. 345)

නෙසාද

පු. ව්‍යාධයා, වැද්දා. (පි. 345)

නෙසු

√ භු. ගමනෙ, යාමෙහි, නෙසති, නෙස්සති, යයි. (පි. 345)

නො

අ. ප්‍රතිශෙධයෙහි නැත, යන තේරුම්හි. (පි. 345)