නෙවාසික
nevāsika
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පදින්චිව සිටින්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ආරාමයක නිත්ය වාසය කරන්නා, ආගන්තුක නොවන්නා. (පි. 345)
Digital Pāḷi Dictionary
- nevāsika 1 masc resident; inhabitant [ni > ne + √vas > vās + *a + *ika nivāsa + *ika]
- nevāsika 2 masc [ni > ne + √vas > vās + *a + *ika nivāsa + *ika]