බුද්ධදත්ත පාලි අකාරාදිය – 387

නෙරු

පු. මහමෙර.

නෙවාසික

3. පදින්චිව සිටින්නා.

නෙසජ්ජික

පු. නොනිදා හිඳගැන්ම පමණක් කරන්නා.

නෙසාද

පු. වැද්දා.

නො

නි. නැති; නැහැ; නොවේ.

නොනීත

න. වෙඬරු.

ප

3. බොන්නා යන අර්ථය දේ.

පංසු

පු. දූලි; පස්.

පංසුකූල

න. දූලිගොඩ.

පංසුකූල චීවර

න. කසළගොඩවලින් අවුළා ගත් රෙදිවලින් මැසූ සිවුර.

පංසුකූලික

3. පංසුකූල සිවුර දරන්නා.

පකට්ඨ

3. ඉතා උසස්.

පකට්ඨක

3. රසයෙහි ලොල් වූ .

පකත

3. කරනලද; සෑදූ.

පකතත්ත

3. ප්‍රකෘති ස්වභාවය ඇති.

පකති

ඉ. මුල් ස්වභාවය; ස්වභාවය.

පකතික

3. ස්වභාව ඇති.

පකතිගමන

න. ස්වභාවයෙන් යන ගමන.

පකතිචිත්ත

3. වෙනස් නොවූ සිතැති.

පකප්පනා

ඉ. ඇන්දවීම; කල්පනා කිරීම; යෙදීම.

පකප්පින

3. පිළියෙළ කළ; සිතූ.
න. සිතිවිල්ල.

පකප්පෙති

(පෙ+කප්ප+නෙ) පිළියෙළ කරයි; සිතයි.

පකම්පන

න. අධික කම්පාව.

පකම්පිත

3. කම්පිත වූ.