පකති

pakati

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. මුල් ස්වභාවය; ස්වභාවය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ඇමති ආදීහු, සප්තරාජ්‍යඞ්ග, ස්වභාව, යොනිමාර්‍ග, සත්වරජස් තමස් යන මොවුන්ගේ ඌනාතිරෙක රහිත අවස්ථාව, ප්‍රත්‍යයන් කෙරෙන් පළමුව සිටින ධාතු ආදී ප්‍රකෘතිරූප. (පි. 346)

Digital Pāḷi Dictionary