සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 566
නොචෙ
අ. ඉදින්, එසේනම්. (පි. 345)
නොනීත
න. වෙඬරු, නවනීත. (පි. 345)
ප
අ. ආදික්රියා, අතිශය, ප්‍රභව, අවතීණර්, තෘප්ති, නියෝග, ඓශ්චර්‍ය්‍ය, ප්‍රීති, දාන, පූජා, අග්‍ර, ශාන්ති, දර්ශන, තත්පර, ආලය, ප්‍රසංශා, ගමන, සුද්ධි, හිංසා, ප්‍රකාර, අන්තර්භාව, වියොග, අවයව, දිසායොග, ප්‍රාර්ථනා, ස්ථිති යනාදියෙහි. (පි. 345)
පංසු
න. පස්, ධූලි, දූවිලි. (පි. 345)
පංසුක
ති. දූවිලි. (පි. 345)
පංසුකිත
න. පස් තැවරීම, දූවිලි ගැසීම. (පි. 345)
පංසුකූල
න. පස් අතර දිරායාමට සුදුසු හිමියන් නැති දේ, නිරාලයව දමා යන ලද්ද. (පි. 345)
පංසුකූලචීවර
න. එනම් සිවුර. (පි. 345)
පංසුකූළිකඞ්ග
න. හිමියන් නොමැතිව දිරා යන රෙදි කැබලි ගොතා කරන ලද සිවුරු දැරීම වූ අඞ්ගය, තෙරස ධුතාඞ්ග බලනු. (පි. 345)
පංසුපිසාචක
පු. ධූලි කසල ගොඩවල් ආදියෙහි හැසිරෙන කුඩා ප්‍රේත කොටසක්. (පි. 346)
පංසූ
√ භු. යටට හෙලීමෙහි = පංසුති,යටට හෙලයි. (පි. 380)
පකට්ඨ
පු. ප්රකෘෂ්ඨ, උත්කෘෂ්ඨ, ශ්‍රේෂ්ඨ, උසස්. (පි. 346)
පකට්ඨක
ති. ප්රකෘත. (පි. 346)
පකට්ඨිත
පු. උණුකළ, ගිනියම් කළ. (පි. 346)
පකත
ති. කළ, සිදුකළ. (පි. 346)
පකතානිවත්ත
පු. ප්රස්තුතයාගේ අනිවෘත්තිය. (පි. 346)
පකති
ඉ. ඇමති ආදීහු, සප්තරාජ්යඞ්ග, ස්වභාව, යොනිමාර්ග, සත්වරජස් තමස් යන මොවුන්ගේ ඌනාතිරෙක රහිත අවස්ථාව, ප්‍රත්‍යයන් කෙරෙන් පළමුව සිටින ධාතු ආදී ප්රකෘතිරූප. (පි. 346)
පකතික
පු. ප්‍රකෘතිය, පකති. (පි. 346)
පකතිජ
පු. ප්‍රකෘතියෙන් හටගත් ගුණය. (පි. 346)
පකප්පති
ක්‍රි. (පු+කප්ප+ති) කැපවෙයි භු. (පි. 346)
පකප්පන
න. කැපකිරීම, අයිතිකරදීම. (පි. 346)
පකප්පිත
ති. කැපකළ, සකස් කළ. (පි. 346)
පකප්පෙති
ක්‍රි. (√ භු. කප්ප, කප්පණෙ, ප+කප්ප+ණෙ+ති) කෙරෙයි, “සීහ සෙය්යං කප්පෙති”. (පි. 346)
පකම්පත
න. කම්පාවීම, චලනයවීම. (පි. 346)