පංසුකූල
paṃsukūla
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
පාංශුකූල බ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. සොහොන්, කසළ ගොඩවල් ආදියෙහි පස් මතුපිට දැමූ තිබුණු රෙද්ද (පා. පංසුකූල)
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. දූලිගොඩ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පස් අතර දිරායාමට සුදුසු හිමියන් නැති දේ, නිරාලයව දමා යන ලද්ද. (පි. 345)
Digital Pāḷi Dictionary
- paṃsukūla 1 adj (robe) from a rubbish heap [paṃsu + kūla]
- paṃsukūla 2 nt robe from a rubbish heap; discarded cloth; rubbish rags [paṃsu + kūla]
- paṃsukūla 3 nt something from a rubbish heap; something discarded; rubbish [paṃsu + kūla]