බුද්ධදත්ත පාලි අකාරාදිය – 388
පකරණ
න. අවස්ථාව; ග්රන්ථය; සිද්ධිය.
පක්ක
3. ඉදුණු; පැසුණු; පිසින ලද.
න. ඉදුණු ගෙඩිය.
පක්කඨිත
3. අතිශයින් රත්කළ; කකාරවන ලද.
පක්කන්ත
3. ඉවත්ව ගිය; ගිය.
පක්කම
පු. ඉවත්වීම; යාම.
පක්කමති
(ප+කමු+අ) ඉවත්ව යයි; යයි.
පක්කමාන
න. ඉවත්වයාම.
පක්කමිත්වා
පූ.ක්රි. ඉවත්ව ගොස්.
පක්කාමි
ගියේය.
පක්කොසති
(ප+කුස+අ) අඬගසයි; කැඳවයි.
පක්කොසනා
ඉ. කැඳවීම.
පක්කොසිත්වා
පූ.ක්රි. කැඳවා.
පක්කොසිතුං
නි. කැඳවන්නට.
පක්කොසිය
පූ.ක්රි. කැඳවා.
පක්ඛ
පු. අඩමස; අත්පා කොර අය; ඇලපත; කොටස; පයාපත; පැත්ත; පිහාට්ට.
පක්ඛන්දති
(ප+ඛ්න්ද+අ) ඇතුළට වදියි; පනියි; පැන දුවයි.
පක්ඛන්දන
න. ඇතුළට වැදීම; පැන දිවීම.
පක්ඛන්දි
පු. පැන වදින සුද්ධ භටයා.
පක්ඛන්දිකා
ඉ. අතීසාර රෝගය.
පක්ඛන්දිත්වා
පූ.ක්රි. පැනවැදී.
පක්ඛබිලාල
පු. හම්බාවා.
පක්ඛලති
(ප+බල+අ) බාධා; බාධා ලබයි; හැපේ.
පක්ඛලන
න. පැකිළීම.
පක්ඛලිත්වා
පූ.ක්රි. පැකිළී; හැපී.