නෙපක්ක
nepakka
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. නුවණ; නුවණැති බව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. ප්රඥාව, අර්ථානර්ථාදිය සලකන ප්රඥාව. (පි. 345)
Digital Pāḷi Dictionary
- nepakka nt skilfulness; astuteness; carefulness; circumspection; being adept [nipaka > nepaka + *ya]