නෙරයික
nerayika
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නිරයට අයත්; නිරයෙහි උපන්; පු. නරකයෙහි දුක් විඳින්නා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නිරයෙහි දුක්විඳින සතා. (පි. 345)
Digital Pāḷi Dictionary
- nerayika 1 masc denizen of hell; inhabitant of hell [nir > ner + √i > ay + *a + *ika niraya + *ika]
- nerayika 2 adj born in hell; living in hell; related to hell [nir > ner + √i > ay + *a + *ika niraya + *ika]
- nerayika 3 masc destined for hell; to be reborn in hell [nir > ner + √i > ay + *a + *ika niraya + *ika]