නෙත්ති
netti
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. හික්මවිය යුතු ජනයා ලොවුතුරා දහමට පමුණුවන ධර්ම ශාස්ත්රය;බෞද්ධ න්යාය ශාස්ත්රය.
2. නා.ප්ර. කුඹුරුවලට ඇළ මාර්ගයෙන් ජලය සපයන්නා; දියාළුවා; උදකභාරකයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
ඉ. ගෙන යන්නී; තෘෂ්ණාව.
Digital Pāḷi Dictionary
- netti 1.1 fem conduit; channel [√nī > ne + *tti]
- netti 1.2 fem guideline; outline; map [√nī > ne + *tti]
- netti 1.3 fem [√nī > ne + *tti]
- netti 1.4 fem [√nī > ne + *tti]
- netti 1.5 masc name of a daemon [√nī > ne + *tti]