නෙත්ති කානුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කුඩා හරස් කානු හා සම්බන්ධ මහා කානුව.
2. නා. කිරි පොල් කට්ටට වැටීම සඳහා රබර් ගසේ පොත්තෙහි කපන කැපුම.