නූපුර

nūpura

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පාදාභරණ විශේෂයක්; පාදාංගය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. පා වළල්ල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. නිරුවලා ගිගිරි. (පි. 344)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. anklet

Digital Pāḷi Dictionary