සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2309

නූතනද්වේෂී

a. conservative

නූතනවාදය

Log. modernism

නූතනවාදියා

modernist

නූතනීකරණය

modernisation

නූදර්ශය

Bot. neotype

නූපන්

a. unborn

නූපම

a. uncomparable

නූප්‍රාවරණය

neopallium

නූපාර් ග්‍රාමය

Bot. nupharetum

නූපුර

n. anklet

නූපුරය

1. n. anklet
2. n. bangle

නූර්තිය

n. play

නූල

1. n. chord
2. n. line
3. n. thread

නූල ඉවත් කරනවා

unthread

නූල දමනවා

v. thread

නූල දැමීම

thread

නූලක් අමුණනවා

vti. thread

නූලක් ඉවත් කරනවා

vt. unstring

නූලට

adv. exactly

නූල්

1. Art. thread
2. Art. yarn

නූල් අදිනවා

1. vt. baste
2. vti. fray
3. v. tack

නූල් ආකාර

a. thready

නූල් ඇද මැහීම

n. tack

නූල් ඇද යා කරනවා

v. baste