නූල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කපු, සේද, පට, කෘත්රිම කෙඳි ආදිය අඹරා සාදාගන්නා යොත; හුය; සුත්රය.
2. නා. වඩුවැඩ ආදිය කරන්නන්ගේ මිණුම් ක්රමයක්; අඟලෙන් අටෙන් පංගුව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හුය (දෙ. நூல்)