නීලකසිණ

nīlakasiṇa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යෝගාවචරයකු විසින් භාවනාවට අරමුණු කරගනු ලබන නිල් පැහැති මණ්ඩලය; සම සතළිස් කර්මස්ථානවලට අයත් දස කසිණ අතරින් එකක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. යෝගාවචරයකු විසින් භාවනාවට අරමුණු කර ගනු ලබන නිල් පැහැති මණ්ඩලය (පා. නීලකසිණ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. භාවනාවට ගන්නා නිල් පැහැයෙන් යුත් අරමුණ.

Digital Pāḷi Dictionary