නිසෙධෙති

nisedheti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නි+සිධු+ණෙ) තහනම් කරයි; වළක්වයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ දි. සුව, සොවෙය්‍ය, සුචි බැව්හි, නි+සුධ+ණෙ+ති) වලක්වයි. (පි. 342)

Digital Pāḷi Dictionary