සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 561

නිසෙධක

පු. ප්‍රතිෂෙධකයා, වලක්වන්නා. (පි. 342)

නිසෙධෙති

ක්‍රි. (√ දි. සුව, සොවෙය්‍ය, සුචි බැව්හි, නි+සුධ+ණෙ+ති) වලක්වයි. (පි. 342)

නිසෙවති

ක්‍රි. (√ භු. සෙවු, සෙවනෙ, සේවනයෙහි, නි+සෙවු+ති), සේවනය කරයි. (පි. 342)

නිසෙවන

න. සේවනය, ආශ්‍රය.
න. සේවනය, ආශ්‍රය. (පි. 343)

නිසෙවිත

ති. ආශ්‍රය කළ.
ති. ආශ්‍රය කළ, සේවනය කළ. (පි. 343)

නිහත

පු. නසනලද. (පි. 343)

නිහිත

පු. පිහිටුවන ලද, තබන ලද. (පි. 343)

නිහිතදණ්ඩ

පු. ඉවත තබන ලද දඬු ඇති. (පි. 343)

නිහීන

පු. ලාමක, නීච. (පි. 343)

නිහීනක

පු. නීචයා, අධමයා. (පි. 343)

නිහීයති

ක්‍රි. (√ භු. නා, චාගෙ, තෑගීදීමෙහි, නි+හා+ති) පිරිහෙයි. (පි. 343)

නිහුහුඞ්කක

පු. හුං ශබ්දය විශ්වාස නොකරන්නා. (පි. 343)

නී

√ භු. පාපුණනෙ, පැමිණවීමෙහි, නෙතිනයති, පමුණුවයි.
අ. දුරු කිරීම්, ආවරණය යන මෙහි. (පි. 343)

නීක

පු. මුව වර්‍ගයක්. (පි. 343)

නීඝ

පු. දුක, තද කෝපය. (පි. 343)

නීච

පු. නීචයා, නීහීනයා.
අ. අල්පාර්ථයෙහි.
ති. ලුහුඬු මග. (පි. 343)

නීත

ති. ගෙනයන ලද. (පි. 343)

නීතත්ථ

ති. පමුණුවන ලද අර්ථ ඇති. (පි. 343)

නීති

ඉ. නීතිය. (පි. 343)

නීප

පු. කොළොම් ගස, මිදෙල්ල ගස. (පි. 343)

නීයති

ක්‍රි. (√ භු. නී, නයෙ, පැමිණවීමෙහි +ති) පමුණුවයි. (පි. 343)

නීයාණ

න. උතුම්. (පි. 343)

නීයාත

න. පවරාදීම, භාරදීම. (පි. 343)

නීයාතන

න. නෛර්‍ය්‍යාතන, තමා වෙත තැබූ දේ පවරා දීම, දානය, ත්‍යාගය. (පි. 343)