නිහීන
nihīna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ලාමක; පහත්; දීන; නීච.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ලාමක; පහත්; දීන (පා. සං. නිහීන)
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ලාමක, නීච. (පි. 343)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- nihīna 1 pp low; inferior; worse; deficient; worthless [ni + √hā > hī + na]
- nihīna 2 pp degraded; debased; laid low [ni + √hā > hī + na]
- nihīna 3 pp fallen; ruined; destroyed [ni + √hā > hī + na]
- nihīna 4 pp deprived (of); fallen (from); lacking; without [ni + √hā > hī + na]