සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2293

නිහිත

1. a. fixed
2. a. vested

නිහිත කිරීම

embedding

නිහීන

1. adj. abject
2. Soc. blatant
3. a. slavish

නිහීන ගිවිසුම

Eco. yellow-dog contract

නිහීන සමලිංගිකයා

blatant-homosexual

නිහීනත්වය

n. abjection

නිහෘතව

Law. clandestinely

නිළ නොවූ

Acc. unofficial

නිළිය

1. n. actress
2. Aes. player

නි‍‍ර්ණේය

decisory

නී

1. n. law
2. n. river
3. n. water

නීක්මීම

checkout

නීකා දෙවඟන

Aes. nike

නීග්‍රෝ

Soc. negro

නීග්‍රෝ ජාතික පිරිමින්ට දෙන සාමාන්‍ය නාමය

n. sambo

නීග්‍රෝ ජාතිකයෙක්

n. negro

නීග්‍රෝ සංස්කෘතියේ වටිනාකම සහතික කිරීම

n. negritude

නීග්‍රෝ සුදු යන දෙවර්ගයේ මවුපියන්ගෙන් උපන් තැන

n. mulatto

නීග්‍රෝජාතිකයෙක්

negro

නීච

1. a. abhorrent
2. adj. abject
3. a. base
4. adj. bawdy
5. prep. below
6. adj. contemptible
7. a. damned
8. a. debased
9. a. dirty
10. a. disgraceful
11. a. hole-and-corner
12. a. ignoble
13. a. ignominious
14. a. lousy
15. a. low
16. n. low-down
17. a. mangy
18. a. paltry
19. a. petty
20. a. reptile
21. a. ribald
22. a. scurvy
23. a. servile
24. a. shabby
25. a. sneaking
26. a. sordid
27. a. subservient
28. a. underhand
29. a. unmanly
30. a. vile
31. a. wretched

නීච ක්‍රියාව

vt. dirty trick

නීච කොට සලකනවා

vt. despise

නීච පාවාදීම් කරන්නා

n. judas

නීච ලෙස

1. adv. abjectly
2. adv. dirtily