නීච
nīca
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පහත්; හීන.
2. නා. ප්‍රමාණයෙන් කුඩා.
අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය
වි. පහත්; හීන; ලාමක/ යටහත් පහත්; අවනත (පා. සං. නීච)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අධම; පහත්; මිටි වූ; ලාමක.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නීචයා, නීහීනයා.
අ. අල්පාර්ථයෙහි.
ති. ලුහුඬු මග. (පි. 343)
සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය
1. a. abhorrent
2. adj. abject
3. a. base
4. adj. bawdy
5. prep. below
6. adj. contemptible
7. a. damned
8. a. debased
9. a. dirty
10. a. disgraceful
11. a. hole-and-corner
12. a. ignoble
13. a. ignominious
14. a. lousy
15. a. low
16. n. low-down
17. a. mangy
18. a. paltry
19. a. petty
20. a. reptile
21. a. ribald
22. a. scurvy
23. a. servile
24. a. shabby
25. a. sneaking
26. a. sordid
27. a. subservient
28. a. underhand
29. a. unmanly
30. a. vile
31. a. wretched
Digital Pāḷi Dictionary
- nīca 1 adj low; short
- nīca 2 adj poor; inferior; humble; low class