water

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. අම්බු
2. n. අඹ
3. n. ආපෝ
4. n. උදක
5. vti. කඳුළු වැගිරෙනවා
6. n. ජලය
7. n. ජලාශය
8. n. තා
9. n. තෝය
10. n. දිය
11. n. දියර
12. n. නී
13. n. නීර
14. n. පානීය
15. n. පැන්
16. n. වතුර
17. vti. වතුර කලවන් කරනවා
18. vti. වතුර දමනවා
19. vti. වතුර පොවනවා
20. vti. වතුර වක්කරනවා
21. st. වාරි
22. st. ශ්‍රීත
23. ශීත
24. st. සරෝ
25. n. සිලිල