පානීය
pānīya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. බීමට සුදුසු ; පානය කිරීමට යෝග්ය.
2. බීම හා සම්බන්ධ ; පානයට අදාළ.
නා.ප්ර. පානය කළමනා දැය ; පැන් ; ජලය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ජලය; බිය යුතු දෙය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පිය යුතු ජලය, ජලය. (පි. 383)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- pānīya 1 nt water; drinking water [√pā + anīya]
- pānīya 2 ptp drinkable [√pā + anīya]
- pānīya 3 nt drink; beverage [√pā + anīya]