සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 643

පාදුකා

ඉ. වහන් මිරිවැඩි, වැසිකිළියෙහි සකිලි වල පාදුකා, සපත්තු. (පි. 383)

පාදුකාර

සෙම්බරුවා, වහන් ආදිය සාදන්නා. (පි. 383)

පාදුදර

පු. (පාද+උදර), උදරය පාදකොට ඇත්තා, සර්පයා, බඩගාගන යන්නා, උරගයා. (පි. 383)

පාදොදක

න. (පාද = උදක) පා සෝදන ජලය. (පි. 383)

පානකූප

පු. පැන් බොන ලිඳ, ලිඳ. (පි. 383)

පානපත්ත

න. රා බොන ඔඩම, රා බොන කෝම්බය. (පි. 383)

පානමණ්ඩල

න. පාතභූමිය, සුරාහල, තැබෑරුම. (පි. 383)

පානාගාර

න. පාත මණ්ඩලය. (පි. 383)

පානීය

න. පිය යුතු ජලය, ජලය. (පි. 383)

පානීය සරාවක

පු. පැන්මල, දිය බොන බඳුන. (පි. 383)

පාප

න. පාපය, අකුසලය. (පි. 383)

පාපක

පු. පාපයෙන් යුත්තය, පව් කරන්නා. (පි. 383)

පාපගොචර

පු. පාපය ගෝචරකොට ඇත්තා, පාපයෙහි ඇලී වසන්නා. (පි. 383)

පාපචෙලි

ඉ. දියමිත්ත. (පි. 383)

පාපතර

පු. අතිශයින් පව් ඇත්තා. (පි. 383)

පාපන

න. පැමිණ වීම, බාරකිරීම. (පි. 383)

පාපනික

පු. වෙළෙන්ද්‍ර, වාණිජයා. (පි. 383)

පාපනිය

පු. පැමිණ වියයුතු. (පි. 383)

පාපමිත්ත

පු. පවිටු මිත්‍රයන් ඇත්තා. (පි. 383)

පාපහිරු

ති. පවට බියවන්නා. (පි. 383)

පාපික

පු. අතිශයින්ම පව් ඇත්තා, පවිටා. (පි. 383)

පාපිච්ඡා

ති. පාපඉච්ඡාව, පවිටු ආසාව, පවිටු අදහස. (පි. 383)

පාපිට්ඨ

පු. අතිශයින් පව් ඇත්තා. (පි. 383)

පාපිට්ඨතර

පු. ඉතා අධික පව් ඇත්තා. (පි. 383)