සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 642

පාථෙය්‍යක

න. මගට හිතදේ, මාර්ගෝපකරණ, මග වියදම.
න. පාථෙය්‍ය බලනු. (පි. 382)

පාද

පු. සතරෙන් කොටස, පාදය, පය, ප්‍රත්‍යන්ත පර්‍වතය. (පි. 382)

පාදක

පු. පාදය. (පි. 382)

පාදකජ්ඣාන

න. පාදකධ්‍යානය, භාවනාවට ආධාර වන අරමුණ. (පි. 383)

පාදකටක

පු. නුරුවලා, පාදාභරණය. (පි. 383)

පාදකඨලික

න. පාතඞ්ග දැවය. (පි. 383)

පාදගණ්ඨි

ඉ. පයගැටය, ගොප් ඇටය. (පි. 383)

පාදග්ග

පු. පදාග්‍රය, පා අග, අක් පතුල. (පි. 383)

පාදඞ්ගද

න. නුරුවලා, සිලම්බු. (පි. 383)

පාදජාල

න. පාදැල, මේස් වර්ගයක්. (පි. 383)

පාදප

පු. පයින් පැන් බොන්නා, වෘක්ෂය, හත්වන පුටුව (පි. 383)

පාදපඤ්ජන

න. පය ගල්වන බෙහෙත්. (පි. 383)

පාදපාරිචාරිකා

ඉ. බිරිඳ, භාර්ය්‍යාව. (පි. 383)

පාදපීඨ

පය තබනා පුටුව, පාදුකාව. (පි. 383)

පාදපොඨ

පු. පයපොල. (පි. 383)

පාදමූල

පු. පාදමූලය, පාදසමීපය. (පි. 383)

පාදමූලික

පු. බැලපිණිස පයින් යන්නා. (පි. 383)

පාදලොල

පු. ගිජු තැනැත්තා. (පි. 383)

පාදවිසාණ

න. පයේ ඇති අඟ. (පි. 383)

පාදසබොහණ

න. පා මැඩීම, පා මිරිකීම. (පි. 383)

පාදහිත

න. පයට හිත දේ, වහන් ආදිය. (පි. 383)

පාදික

ති. පා ආදිය, ප ආදී උපසර්ග. (පි. 383)

පාදිත

පු. පදිනලද, රථාදිය පදින ලද. (පි. 381)

පාදු

ති. වහන් සෙරෙප්පු, සපත්තු, මිරිවැඩි ආදිය. (පි. 383)