පාදක
pādaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පදනම ; මූලාධාරය.
වි. මුල් වූ ; ප්රතිෂ්ඨා වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. පදනම; මූලාධාරය (පා. පාදක)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පා ඇති.
න. අත්තිවාරම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පාදය. (පි. 382)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Acc. base
Digital Pāḷi Dictionary
- pādaka 1 adj having feet; with legs; about feet [√pad > pād + *a + ka pāda + ka]
- pādaka 2 adj serving as a support; based on [√pad > pād + *a + ka pāda + ka]
- pādaka 3 nt foundation; basis [√pad > pād + *a + ka pāda + ka]