බුද්ධදත්ත පාලි අකාරාදිය – 459
පාතුකරොති
(පාතු+කර+ඔ) ප්රකට කරයි; පහළ කරයි.
පාතුකාම
3. බොනු කැමති.
පාතුභවති
(පාතු+භු+අ) ඉදිරියෙහි පෙනේ; පහළවේ.
පාතුභවිත්වා
පූ.ක්රි. පහළ වී.
පාතුභාව
පු. ප්රකට වීම; පහළ වීම.
පාතුභුත
3. ප්රකට වූ; පහළ වූ.
පාතුරහොසි
ප්රකටවිය; පහළ විය.
පාතෙත්වා
පූ.ක්රි. හෙළා.
පාතෙති
(පත+ණෙ) බිම දමයි; හෙළයි.
පාතෙතුං
නි. හෙළන්ට.
පාතො
නි. උදෑසන්හි.
පාතො'ව
නි. උදෑසනම.
පාථෙය්ය
න. මාර්ගෝපකරණ.
පාද
න. අඩිය; කහවණුවෙන් සතරෙන් එකක් වූ මිලය; පය; පාදය; පාමුල; සතරෙන් කොටස.
පු. අඩිය; කහවණුවෙන් සතරෙන් එකක් වූ මිලය; පය; පාදය; පාමුල; සතරෙන් කොටස.
පාදංගුඨ
න. පයේ මාපටැඟිල්ල.
පාදංගුඨක
න. පයේ මාපටැඟිල්ල.
පාදංගුලි
ඉ. පයේ ඇඟිල්ල.
පාදක
3. පා ඇති.
න. අත්තිවාරම.
පාදකජ්ඣාන
න. අත්තිවාරම් කොට ගත් ධ්යානය.
පාදකඨලිකා
ඉ. පස සේදීමේදී උළන ලෑල්ල.
පාදට්ඨික
න. පා ඇටය.
පාදතල
න. යටිපතුල.
පාදප
පු. ගස.
පාදපරිචාරිකා
ඉ. පාදසේවනය කරන්නී; භාර්යාව; භාර්යාව.