පාථෙය්ය
pātheyya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. දිගු ගමනක අතරතුර දී පරිහරණය කිරීම සඳහා ගෙන යන කළමනා ; මාර්ගෝපකරණ.
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. මාර්ගෝපකරණ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. baggage
Digital Pāḷi Dictionary
- pātheyya nt provisions for a journey; padkos [√path > pāth + a + *eyya patha + *eyya]